General06 August 2026

බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්

සූදු නියාමන අධිකාරියේ උපදෙස් පරිදි, බලපත්‍ර නොමැති තවත් අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් වෙත උපදෙස් දී තිබෙනවා.

මෙම පියවරත් සමඟ මෙතෙක් තහනමට ලක්ව ඇති සමස්ත වෙබ් අඩවි සංඛ්‍යාව 145කට අධික වන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes