කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ අද (06) රාත්‍රියේ නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පවසනවා.
හිරු ප්රවෘත්ති කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියා.
40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතර මෙම නොසන්සුන්තාවය හටෙගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Latest News
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026
වියළි කාලගුණයෙන් ලුණුගම්වෙහෙර මහවැව ධිවරයින්, කිරිගොවීන් ඇතුලු ගොවීන් දැඩි පීඩාවට : වැව් සිඳී යයි
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
Local
10 August 2026
අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට රැගෙන යයි
Local
10 August 2026