General07 August 2026

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් භාවිත කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes