මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු නම් කළ අතර ඒ සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්.
එමෙන්ම තවත් සැකකරුවන් 38 දෙනෙකු නම් කළ අතර එහිදි එම සැකකරුවන් අද (07) දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (07) නියෝග කළා.
ඒ අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 62ක් නම් කළ අතර 38 දෙනෙකු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර සාක්ෂිකරුවන් වන නිලධාරීන් බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා තවමත් රෝහලේ බැවින් පෙරට්ටුව ලබන 21 දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.
එමෙන්ම අද (07) දින ඉදිරිපත් කළ සැකකරුවන් ද එදින දක්වා එනම් අගොස්තු 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කරනු ලැබුවා.
අද දින නම් කල සැකකරුවන් 24 දෙනාද අගෝස්තු 21 වැනිදාට ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කළා.
ආරක්ෂක හේතු මත එම සැකකරුවන්ගේ නම් විවෘත අඅධිකරණයට ඉදිරිපත් නොකළ අතර නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්‍රාත්වරිය අතට පත් කිරීමට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කටයුතු කළා.
ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කළ රැඳවියන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (07) කැඳවූ අතර එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 38 දෙනෙකු පෙර දිනයේ නම් කළ බවත් අද දින තවත් සැකකරුවන් 24 දෙනෙකු හඳුනා ගෙන ඇති බැවින් ඔහු නම් කිරීමට අවසර ඉල්ලා සිටියා.
ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ රැදි බන්ධනාගාරය තුළ රැඳි සිටි සිර අංක 4423 අංක දරණ කුරුප්පුආරච්චිලාලේ සුරේෂ් පුෂ්පකුමාර හෙවත් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 38 අද අධිකරණයට ඉදිරිපත් කළා.
මීට පෙර අවස්ථාවේ දී සැකකරුවන් පස් දෙනෙකුගේ නම් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අනාවරණය කළ අතර ආරක්ෂක හේතුන් මත අනෙක් සැකකරුවන්ගේ විවෘත අධිකරණයට ඉදිරිපත් නොකල අතර එම සැකකරුවන්ගේ නම් හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව ඉදිරිපත් කරන බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක මධුරංග මෙසේ සඳහන් කළා.
ස්වාමීනි,
මෙම සැකකාර රැඳවියන් හඳුනා ගැනීමට බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට සහ නිලධාරීන්ට හැකියාව තිබෙනවා.
එම සැකකාර රැඳවියන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. අද දින සැකකරුවන්
38 ක් බුස්ස බන්ධනාගාරයෙන් සහ පල්ලන්සේන බන්ධනාගාරයෙන් ගෙනත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනවා. එමෙන්ම අද දින නම් කරන සැකකරුවන් ඔබතුමීය නම් කරන දිනයකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිය නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා."
ඒ අනුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරය වෙත බන්ධනාගාර අඥාවක් නිකුත් කරමින් නියෝග කලේ සැකකරුවන් සියලු දෙනා අගොස්තු 21 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එහීදි එම නිලධාරීන් සඳහන් කළේ දැනට ඉදිරිපත් කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලුම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපල පනත යටතේ නඩු පවරන බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
අනතුරුව අදාළ සැකකරුවන් අද දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නඩුකරය පස්වරු 2.00ට යළි කැඳවනු ලැබුවා.
එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ලබන අගෝස්තු 21 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කර අනතුරුව අදාළ සැකකරුවන් එදින දක්වා ( අගෝස්තු මස 21 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

Latest News
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026
වෛද්‍යවරයෙකු නොමැතිව අනුරාධපුර ගම්බිරිගස්වැව රෝහල වැසී යාමේ අවදානමක
Local
08 August 2026
කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ
Local
08 August 2026
ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි
Local
08 August 2026
"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
08 August 2026
ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ
Local
08 August 2026