මෙරට බන්ධනාගාර 33හිම පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
එහිදී බන්ධනාගාර රැඳවියන් මුහුණ දී සිටින ගැටලු, ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව, බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය (STF) සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් මෙම යාන්ත්‍රණය සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
එහිදී, ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත මෙම යාන්ත්‍රණය මඟින් බන්ධනාගාර රැඳවියන් සමඟද ඉදිරියේදී සෘජුවම සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු බන්ධනාගාර සහ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.

Latest News
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට
Local
09 August 2026
ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්
Local
09 August 2026
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026