විභාග මධ්‍යස්ථාන 2,723කදී හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියළු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කළා.
ඒ සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 294,089ක්.
විභාග දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ, විභාග ආරම්භ වීමට පැයකට පෙර අදාළ මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි.
එමෙන්ම, ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් 0113 - 66 81 19, 0113 - 66 8026, 0113 - 66 80 32 හා 0113 - 66 80 87 යන දුරකතන අංක වෙත දැනුම් දිය හැකි බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

Latest News
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026