විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය අද (08) ප්‍රකාශ කළා.
ඒ, අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ද ප්‍රකාශ කළේ, අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් තමන්ට පැවසූ බවයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 67 දක්වා වැඩි කර තිබුණා.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමටයි යෝජිත වී ඇත්තේ.
අගවිනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 හෝ ධුරය දරණ කාලය අවුරුදු 06 ක් සම්පූර්ණ වන දිනය හෝ එම දින දෙකෙන්, කළින් එළඹෙන දිනය ලෙස සලකන බව කෙටුම්පතේ දක්වා තිබෙනවා.
මීට අමතරව, අභියාචනාධිකරණය සඳහා පත්කළ හැකි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත් පනත් කෙටුම්පත මගින් යෝජිත වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මල්වතු මහ නා හිමියන් දැනුවත් කිරීම සඳහා දිනන දකුණ සාමූහිකය, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ඇතුළු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් පැමිණියා.

Latest News
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026
වෛද්‍යවරයෙකු නොමැතිව අනුරාධපුර ගම්බිරිගස්වැව රෝහල වැසී යාමේ අවදානමක
Local
08 August 2026
කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ
Local
08 August 2026
ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි
Local
08 August 2026
"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
08 August 2026
ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ
Local
08 August 2026
හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ සංචාරයක
Local
08 August 2026
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local
08 August 2026