පසුගිය පාලනයන් තුළ සිදුවූ වැරදි, අඩුපාඩු සහ වංචා දූෂණ ගැන පමණක් සාකච්ඡා කරමින් වත්මන් මාලිමා රජයට ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසනවා.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, පෙර ආණ්ඩුවල පැවති අක්‍රමිකතා සහ දූෂිත ක්‍රියාවන් පිළිබඳව දිගින් දිගටම කරුණු දැක්වීමෙන් පමණක් රටේ අනාගතය ගොඩනැගිය නොහැකි බවයි.
ජනතාව වත්මන් රජයට අතිමහත් ජනවරමක් ලබා දුන්නේ පෙර පැවති එම දූෂිත සහ අකාර්යක්ෂම ක්‍රමවේදය එලෙසම පවත්වාගෙන යාමට නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
ජනතාව අපේක්ෂා කරන සැබෑ වෙනස උදෙසා ප්‍රායෝගිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටි අතර, පැරණි වැරදි පෙන්වා දීමෙන් ඔබ්බට ගොස් රට නව මාවතකට යොමු කිරීම රජයේ වගකීම බවද සඳහන් කළා.

Latest News
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට
Local
11 August 2026
බිලියන 500ක AI අරමුදලක් සඳහා වෝල් ස්ට්‍රීට් දැවැන්තයින් සමග එන්වීඩියා හවුල් වෙයි
Local
11 August 2026
සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන
Local
11 August 2026
ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන් අතරත් බරපතල විරැකියාවට උත්තර සොයන්න 'ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය' බිහි වෙයි
Local
11 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව ගැන ජනපති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට
Local
11 August 2026
බොර තෙල් මිල යළිත් ඉහළට
Local
11 August 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක්: ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා
Local
11 August 2026
මරණ දණ්ඩනයට එකඟ වෙන්න බෑ - කාදිනල් හිමි
Local
11 August 2026
කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට
Local
11 August 2026
බන්ධනාගාර 05ක ගැටුම්වලින් සිදුවූ දේපළ හානිය මිලියන 255කට අධිකයි
Local
11 August 2026