බටහිර කොලොම්බියාව සහ ඊට මායිම් වූ කලාපයන් සලිත කරමින් රික්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කරනවා.
කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා සිට කිලෝමීටර් 400 ක් පමණ බටහිරින් පිහිටි 'චොකෝ' (Choco) කලාපයේ 'සැන් හොසේ ඩෙල් පැල්මාර්' (San Jose del Palmar) අසල මෙම භූමිකම්පාව සිදුව තිබෙනවා.
පොළොව මතුපිට සිට කිලෝමීටර් 107 ක් පමණ ගැඹුරින් මෙය හටගෙන ඇති අතර, සුනාමි තර්ජනයක් නොමැති බවයි ඇමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.
කෙසේවෙතත්, එම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ අවම වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්
Local
12 August 2026
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026