බහින්බස්වීමක් දුරදිග ගොස් කොළඹ ප්රසිද්ධ ක්රීඩා සමාජයක ක්රීඩකයකු කළ පහරදීමකින් හිටපු ක්රිකට් ක්රිඩක හා පුහුණුකරුවකු වූ අයෙකු මියගොස් ඇතැයි කුරුදුවත්ත පොලිසිය පවසනවා.
මෙම පහරදීම සිදුකර ඇත්තේ 17 හැවිරිදි ක්රිකට් පුහුණු පාසලක පුහුණුව ලබන ක්රිකට් ක්රීඩයකු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ හිටපු ක්රිකට් ක්රිඩක හා පුහුණුකරුවකු වූ සුමිත් ප්රනාන්දු (61) යන අයයි.
මෙම සිද්ධියට අදාල සීදුව ලියනගේමුල්ල පදිංචි තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

Latest News
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026
විනිසුරුවරුන් විශ්රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව පොදු යහපත වෙනුවෙන් බවට ජනපති නීතිඥ සංගමය හමුවේ අවධාරණය කරයි
Local
12 August 2026
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026