මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ පළමු චාරිත්‍රය වන සිව් මහා දේවාලවල කප් සිටුවීම අද පෙරවරු 6.17ට යෙදුණු සුබ නැකතින් සිදු කරනු ලැබුවා.
ඒ අනුව පළමු කුඹල් පෙරහැර මේ මස 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට මේ මස 22 වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වෙනු ඇති.
අනතුරුව පළමු රන්දෝලි පෙරහැර එළඹෙන 23 වැනිදා වීථි සංචාරය ආරම්භ කරනවා.
අවසන් මහා රන්දෝලි පෙරහැර ලබන 27 වැනිදාට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහොය දින වීථි සංචාරය කිරීමට නියමිතයි.

Latest News
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026