General13 August 2026

බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළ යාමක්

අද වනවිට ජනතාව අතර බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, කෘත්‍රිම ආහාර සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes