International16 August 2026

ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට

ඉන්දුනීසියාවේ ඊයේ (15) ඇති වූ ප්‍රබල භූකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 47 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවමත් ගලවාගැනීමේ සහ සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

රික්ටර් මාපකයේ ඒකක 7. 7ක ප්‍රබලතාවකින් යුත් මෙම භූකම්පාව කිලෝමීටර 15ක ගැඹුරකින් සිදුව තිබුණා.

පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන විශාල ප්‍රමාණයක් ද හටගෙන තිබුණු බවයි වාර්තා වුණේ.
Related recommendation
Hiru TV News | Programmes