General17 August 2026

''කංජිපානි ඉම්රාන් ළඟදීම මෙරටට ගෙන එනවා'' – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් තව නොබෝ දිනකින් මෙරටට ගෙන එන බවට තොරතුරු වාර්තා වෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ බව ප්‍රකාශකර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes