22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්යායපත්රයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18 ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම යෝජිත සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාද දීර්ඝ කිරීමට අපේක්ෂා කෙරෙනවා.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයන් අවම කරලීම සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම මෙහි අරමුණ බවයි රජය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මෙම සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල විය හැකි බවට නීතිඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධතා මතුව ඇති පසුබිමක් තුළ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දේශපාලන හා නීති ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

Latest News
මයියාව රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ
Local
22 August 2026
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
Local
22 August 2026
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
Local
22 August 2026
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
Local
22 August 2026
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
Local
22 August 2026
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
Local
22 August 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
Local
22 August 2026
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026