රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන දිමුතු චතුරංග හෙවත් 'සමිට්පුර චතූ' ඕමානයේ සිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
එලෙස රැගෙන ඒමෙන් පසු ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීම ඇතුළු තවත් බරපතල ගණයේ විවිධ අපරාධ චෝදනා, අත්බෝම්බ ළඟ තබාගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ද ඔහුට එල්ල වී තිබෙනවා.

Latest News
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026
හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට
Local
31 August 2026
22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ කෙලෙසෙනවා - විපක්ෂ නායක
Local
31 August 2026
වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463ක්
Local
31 August 2026
ව්‍යවසායක හසන් අලල්දීන් සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
31 August 2026