රොයිටර්-ඉප්සොස් (Reuters/Ipsos) විසින් පවත්වන ලද නවතම මත විමසුමකට අනුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතා අනුමැතිය 33% දක්වා පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
මෙම අගය ඔහුගේ වත්මන් ජනාධිපති ධුර කාලය තුළ වාර්තා වූ අඩුම ජනතා අනුමත ප්‍රතිශතය ලෙස දැක්වෙන අතර, මෑතකාලීන දේශපාලන හා ආර්ථික තත්ත්වයන් හේතුවෙන් මෙම වෙනස සිදුවී ඇති බවයි ජාත්‍යන්තර පුවත් වාර්තා පෙන්වා දෙන්නේ.
පවතින ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ හමුවේ ජනතා මතයේ යම් පෙරළියක් සිදුවී ඇති අතර, එය ඉදිරි දේශපාලන ගමනටද බලපෑම් ඇති කළ හැකි කරුණක් බව දේශපාලන විචාරකයෝ සඳහන් කරනවා.

Latest News
මඩකලපුව කෝට්ටේකල්ලාර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහරට පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක්
Local
23 August 2026
නීතිවිරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ 2276ක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී දැලේ
Local
23 August 2026
එල්නිනෝවෙන් පානීය ජල අර්බුදය තවත් උග්‍ර වෙයි
Local
23 August 2026
ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි තරුණයෙක් ගිලී මරුට
Local
23 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 05ක් අවසන් ගමන් යති
Local
23 August 2026
මාලිමාවේ තර්ජන හමුවේත් දොරමඬලාව සමූපයේ බලය විපක්ෂයට යයි
Local
23 August 2026
මැදවච්චිය - පුල්එළිය ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
Local
23 August 2026
රාගම සිදුවූ රිය අනතුරකින් දැරියක් මිය යයි; මවත් සහෝදරයාත් රෝහලේ
Local
23 August 2026
ජනපතිගේ ප්‍රධානාත්වයෙන් ලබන 05 වැනිදා සිට විශේෂ ජනරැලි මාලාවක්
Local
23 August 2026