සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ ඥාති සහෝදරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් කාන්තාවක ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් ඊයේ (17) අත්අඩංගුටව ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේදී ඉකුත් (10) වැනිදා මෙම වෙඩි තැබීම සිදුවුණා.
මෙම අපරාධයට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට සහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරු මත සිදුකළ වැටලීම්වලදී යි.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (17) උදෑසන කාලයේ සිදුකළ වැටලීමකදී මෙම අපරාධයට ආධාර අනුබල දුන් අවුරුදු 21 ක සැකකරුවෙකු සහ අවුරුදු 23 ක සැකකාරියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 840 ක් සමඟ අත්අඩංගුවට ගෙන කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
එම සැකකරුවන් දෙදෙනා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව ද පොලිසිය පැවසුවා.
එමෙන්ම, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (17) දහවල් කාලයේදීද මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 380 ක් සහ මෙම අපරාධය සඳහා යොදවන ලද්දේ යැයි සැකකෙරෙන යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අවුරුදු 19, 25 සහ 28 යන වයස්වල පසුවන මට්ටක්කුලිය, දොම්පේ සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සංඝරාජ මාවතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය සහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

Latest News
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
වෙනිසියුලානු තෙල් සංචිත පාලනයට අමෙරිකාවෙන් ඓතිහාසික ගිවිසුමක්
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට
Local
29 August 2026
බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
29 August 2026
අද දහවල් 12.11ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි
Local
29 August 2026
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026