දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළා.
එක් සැකකරුවකුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
Latest News
අදත් කැළණිවැලියේ දුම්රිය කිහිපයක් අවලංගු වෙයි
Local
01 September 2026
ක්‍රොඒෂියාවේදී තාවිට රිදී පදක්කමක්
Local
01 September 2026
කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 1,500 ඉක්මවයි
Local
01 September 2026
කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පානදුර නිලංගගේ මස්සිනා
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම අද ඇරඹේ
Local
01 September 2026
අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි
Local
01 September 2026
රුසියා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පුටින් සහ ෂී එකඟ වෙයි
Local
01 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12:10ට හිරු මුදුන් වෙයි
Local
01 September 2026
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026