හෝමාගම ප්‍රදේශයේදී කුලී යතුරුපැදිකරුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය, මියගිය පුද්ගලයාගේ හිස්වැසුම සහ ජංගම දුරකථනය ද සමගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මින්නේරිය - ජයන්තිපුර ප්රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
ඉකුත් ජූලි මස 15 දා යතුරුපැදියකට ලැබුණු කුළී රථ ඇනවුමක් අනුව පිටව ගොස් තිබූ කුලී රථ රියැදුරුගේ සිරුර හෝමාගම ප්‍රදේශයේ ඇල මාර්ගයක දමා ගොස් තිබියදී සොයාගනු ලැබුවේ ඉන් දින දෙකකට පසුවයි.
අදාළ ඝාතනය පිය පුතු දෙපලක් විසින් සිදු කර ඇති බවට අනාවරණ වීමත් සමග සිද්ධියට ආධාර අනුබල දුන් බවට පැවසෙන පුත්‍රයා මීට පෙර අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පියා සිද්ධිය වීමට සුළු මොහොතකට පෙර වෙළෙඳසැලක් තුළ සිටින අයුරු දැක්වෙන CCTV කැමරා දර්ශන පෙළක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.
අදාළ ඝාතනයෙන් පසු සැකකාර පිය පුතු දෙපළ තවත් රන්මාල සොරකමක් සිදු කර පළා යන අයුරු ද CCTV කැමරාවක සටහන්ව තිබුණු බව පොලිසිය සඳහන් කළා.

Latest News
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
Local
28 August 2026
නුවරඑළියේ පාසල් 400 කට 'ගෙවතු වගා' පෝෂණ වැඩසටහනක් - ප්‍රතිලාභීන්ට කෘෂි උපකරණ
Local
28 August 2026
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
Local
28 August 2026