දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා මියගොස් තිබෙනවා.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම සත්ත්වයා මියයන විට වයස අවුරුදු තිහකට පමණ ආසන්න වන බවයි.
ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වසර 20–25ක් පමණ වන අතර, මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම ජිරාෆ් සත්වයා මෙම සත්වයා වන අතර ඒ අනුව ලබන මාස දෙක ඇතුළත කෙන්යාවෙන් ජිරාෆ් සත්ව යුවල 02 ක් මෙරටට ලැබීමට නියමිත බවයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ කියා සිටියේ.

Latest News
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026