ලෝකයට බලපෑම් එල්ල කර ඇති එල්නිනෝ තත්ත්වය සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ආනයනික අත්‍යවශ්‍යය භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති ගනේෂ් විනායගම්සුන්දරම් කියා සිටියේ ඒ අනුව ඉදිරියේදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 20 ත් 25 ත් අතර අගයකින් ඉහළ යා හැකි බවයි.
පසුගිය දින කිහිපය තුළ ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 40කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19ක ජනතාව පානීය ජල හිගතාවයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
ඒ අනුව අම්පාර, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 23,377 ක පුද්ගලයින් 73,214 ක් පීඩාවට පත්ව ඇති බව සඳහන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 22 , 987 ක පුද්ගලයින් 71,893 ක් සඳහා පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇති බවයි.
අද දිනයේදීත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර අගයක් ගනු ඇති.
පවතින තත්ත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි ජලාශයක් වන හුරුළුවැවේ ජල ධාරිතාව තවදුරටත් පහළ යමින් පවතින බව හිරු වාර්තාකරු කියා සිටියා.
එමෙන්ම මොණරාගල - වැල්ලවාය ප්‍රෙද්ශයේද කුඩා ජල මාර්ග සිඳී ඇති අතර ඒ හේතුවෙන් ඇල මාර්ගවල ජීවත් වූ මත්ස්‍යයන් රැසක් මිය ගොස් තිබෙනවා.
පවතින වියළි කාලගුණය හේතුවෙන්, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි තෙල් හවඩියාව වැව සිඳීයාමෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන්ද පත්ව ඇත්තේ දැඩි පීඩාකාරී තත්ත්වයකටයි.
මේ අතර, දැඩි වියළි කාලගුණය හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට මුහුණ දී ඇති බවයි අනුරාධපුර - තිරප්පනේ ,පණ්ඩිත රඹෑව ගම්මානයේ පාරම්පරික කුඹල් කර්මාන්තකරුවන් කියා සිටියේ.

Latest News
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026
පුරාවස්තු සෙවූ පහේ කල්ලිය අත්අඩංගුවට
Local
07 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
07 September 2026
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026