ලබන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඊට අදාළ සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර ඇති බව සඳහන්.
එමෙන්ම, රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) මේ වසර අවසාන වීමට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනවා.

Latest News
ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි තරුණයෙක් ගිලී මරුට
Local
23 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 05ක් අවසන් ගමන් යති
Local
23 August 2026
මාලිමාවේ තර්ජන හමුවේත් දොරමඬලාව සමූපයේ බලය විපක්ෂයට යයි
Local
23 August 2026
මැදවච්චිය - පුල්එළිය ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
Local
23 August 2026
රාගම සිදුවූ රිය අනතුරකින් දැරියක් මිය යයි; මවත් සහෝදරයාත් රෝහලේ
Local
23 August 2026
ජනපතිගේ ප්‍රධානාත්වයෙන් ලබන 05 වැනිදා සිට විශේෂ ජනරැලි මාලාවක්
Local
23 August 2026
කෝටි හතක් වටිනා ත්‍රෛලෝක විජයපත්‍ර සමග අයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
අමෙරිකාවට එරෙහිව කැනඩාවෙන් ප්‍රතිප්‍රහාරයක් - ඩොලරයට ඩොලරයක් බදු ගහයි
Local
23 August 2026
දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට - ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි
Local
23 August 2026
22 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් කළ යුතුයි - ඉලංකෙයි තමිල් අරසු කච්චි
Local
23 August 2026