General19 August 2026

හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැළෑවක ගින්නක්

බදුල්ල හාලිඇල, ග්ලේන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැළෑ ප්‍රදේශයක අද (19) සවස ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විටත් ගින්න පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ.

යම් අයෙකු හෝ පිරිසක් විසින් ගිනි තැබීම සිදුකරන්නට ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes