General20 August 2026

කරන්නාගොඩට සහ යෝෂිතට අධි චෝදනා භාරදෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.

ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes