අවාරයේ ශ්‍රී පාදයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන මෝහිණි ඇළට පෙරළීමෙන් අනතුරක් සිදු වී ඇති බව නල්ලතන්නි පොලිසිය පවසනවා.
වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11:00ට පමණ නල්ලතන්නි පොලිසිය වෙත පැමිණ තමන්ට ශ්‍රී පාද සංචාරයක් සදහා යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර,එහිදි පොලිස් නිළධාරින් එම පිරිස හමුවේ කියා ඇත්තේ පවතින අයහපත් කාලගුණයත් සමග රාත්‍රීයේ සංචාරය කිරිම සුදුසු නොවන නිසා ඒ සදහා අද (20) දින උදෑසන පැමිණෙන ලෙසයි.
පොලිසියේ උපදෙස් පිළිගත් එම පිරිස නාවාතැනක් සොයා ගැනීම සදහාආපසු මෝටර් රථයෙන් යන අතරතුර රාත්‍රී 12:00ට පමණ මෝහිණි ඇල්ල ප්රදේශය් මාර්ගයෙන් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත්, අනතුරින් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති වුවත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026