අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා, ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ශෝක සටහනක් තබා තිබෙනවා.
එහිදී ඇයගේ යුග මෙහෙවර සිහිපත් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, දුෂ්කරම සමයන්හිදී ඇය ඉටුකළ මෙහෙය සදානුස්මරණීය වන බවයි.
ජනාධිපතිවරයා තැබූ සටහන මෙසේයි,
වේලාසනින් අවදිව
දේශය අවදි කිරීමේලා
උස්ව හැඬවුණු
ඔබේ හඬ
ජනහද සමඟ ගැහුණු
ඔබේ ස්වර
දුෂ්කරම සමයක
යුග මෙහෙවර
සදානුස්මරණීයයි!
දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළ ජාතියේ යශෝරාවය, ආචාර්ය නන්දා මාලනිය අද (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, ඇයගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ඉතා චාම් අයුරින් එළඹෙන 22 වැනි සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Latest News
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026
2027 විභාග දින ප්‍රකාශයට පත් වෙයි : ශිෂ්‍යත්වය අගෝස්තු 01; උසස් පෙළ අගෝස්තු 03; සාමාන්‍ය පෙළ දෙසැම්බර් 07
Local
24 August 2026
බත්තලන්ගුණ්ඩුවේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් නාවික හමුදා භාරයට
Local
24 August 2026
"ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ.." : ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අලුත්කඩේ විරෝධතාවය හෙළාදකියි
Local
24 August 2026