පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් නිකුත් කරනු ලබනවා.
එම නිෂ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතික පත්‍ර මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදු කරනු ලබන අතර, එම පද්ධතිය ඊයේ (20) දින දහවල් සිට අක්‍රීය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර දත්ත පද්ධතිය යථාවත් කිරීමට පියවර ගනිමින් පවතින බව සඳහන්.
ඒ අනුව මෙම දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාර්තා ඉල්ලුම් නොකරන මෙන් දන්වා සිටින අතර, යථාවත් වූ සැනින් නිෂ්කාශන වාර්තා ඉල්ලුම්පත් නැවත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ හැකි බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Latest News
මයියාව රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ
Local
22 August 2026
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
Local
22 August 2026
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
Local
22 August 2026
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
Local
22 August 2026
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
Local
22 August 2026
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
Local
22 August 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
Local
22 August 2026
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026