General21 August 2026

වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුවක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ඒ සම්බන්ධයෙන් විවාදය පෙරවරු 11.30 සිට දහවල් 12. 30 දක්වා පැවැත්වීමටයි ඊයේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණේ.


Related recommendation
Hiru TV News | Programmes