වර්ධනය වෙමින් පවතින එල් නිනෝ තත්ත්වය අපගේ ජීවිත කාලය තුළ වාර්තා වන ප්රබලතම තත්ත්වය විය හැකි බවට බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම ප්‍රබල ස්වාභාවික කාලගුණික සංසිද්ධිය මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන අතර දැඩි කාලගුණික ආන්තිකයන් ඇතිවීමේ අවදානමද වැඩි කරන බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන කාලගුණ විපර්යාසයන්ගේ බලපෑමද මීට එකතු වීමත් සමඟ, 2027 වසර ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර බවට පත්වීමේ "වැඩි සම්භාවිතාවක්" පවතින බවයි බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

Latest News
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026