පැය 6කට ආසන්න කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබෙනවා.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි මන්ත්‍රීවරයා අද (21) උදෑසන මෙලෙස එහි පැමිණ තිබුණේ.
ඒ අනුව, උදෑසන 9.00ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි ඔහු ඉන් පිටව ගොස් තිබුණේ පස්වරුවේයි.

Latest News
මහනුවර පළමු රන්දෝලි පෙරහරට පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක්
Local
23 August 2026
නීතිවිරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ 2276ක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී දැලේ
Local
23 August 2026
එල්නිනෝවෙන් පානීය ජල අර්බුදය තවත් උග්‍ර වෙයි
Local
23 August 2026
ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි තරුණයෙක් ගිලී මරුට
Local
23 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 05ක් අවසන් ගමන් යති
Local
23 August 2026
මාලිමාවේ තර්ජන හමුවේත් දොරමඬලාව සමූපයේ බලය විපක්ෂයට යයි
Local
23 August 2026
මැදවච්චිය - පුල්එළිය ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
Local
23 August 2026
රාගම සිදුවූ රිය අනතුරකින් දැරියක් මිය යයි; මවත් සහෝදරයාත් රෝහලේ
Local
23 August 2026
ජනපතිගේ ප්‍රධානාත්වයෙන් ලබන 05 වැනිදා සිට විශේෂ ජනරැලි මාලාවක්
Local
23 August 2026
කෝටි හතක් වටිනා ත්‍රෛලෝක විජයපත්‍ර සමග අයෙක් අත්අඩංගුවට
Local
23 August 2026