දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.
සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාල පළමු වැනි සැකකරු වන සුමිත් ප්‍රසාද් රණසිංහ විවෘත අධිකරණයේ පෙනී සිටි අතර දෙවන සැකකරු වන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විවෘත අධිකරණයේ පෙනී සිටියේ නොමැති අතර ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූවා.
දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මහාධිකරණයේ විභාග වන නඩුවකට හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ වන වනවිට සහභාගිව ඇති බවයි.
සිද්ධියට අදාල තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් ඉදිරි විමර්ශන දිනයක් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
රටේ වැදගත් පුරාවස්තුවක් වන සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාලව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියෙහි පිහිටි මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අඩංගු ඓතිහාසික පුරාවස්තු වටිනාකමකින් යුතු සඳගල නම් පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.

Latest News
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් විවෘත කිරීමට ඉරානය සහ ඕමානය සාකච්ඡා
Local
26 August 2026
පුත්තලමට ලංගම බස් රියේ කිරි ඉබ්බන් රැගෙන ගිය අයෙක් දැලේ
Local
26 August 2026
ඇමරිකානු CIA ප්‍රධානියා හදිසියේම මොස්කව් නුවරට - රහස් සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු
Local
26 August 2026
මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 4 යළි කැඳවයි
Local
26 August 2026
එල්නීනෝ - ලානීනා බලපෑම්වලට මුහුණදීමට රටක් ලෙස පූර්ව සූදානමක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
26 August 2026
රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 19ක් සමඟත් පද්මේ සබඳතා පවත්වලා : ජංගම දුරකතනයෙන් හෙළි වන බව CIDය කියයි
Local
26 August 2026
පාකිස්ථානයේ රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් ඇතුළු ළමුන් 13 දෙනෙකු මරුට
Local
26 August 2026
ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
Local
26 August 2026
අධිවේගී මාර්ග කිහිපයක පිටවීම් සහ පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්
Local
26 August 2026
ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
Local
26 August 2026