බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර .
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
බොරැල්ලේ නිවසක් අසළින් අත්බෝම්බයක් සොයා ගැනේ
Local
23 August 2026
මඩකලපුව කෝට්ටේකල්ලාර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහරට පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක්
Local
23 August 2026
නීතිවිරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ 2276ක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී දැලේ
Local
23 August 2026
එල්නිනෝවෙන් පානීය ජල අර්බුදය තවත් උග්‍ර වෙයි
Local
23 August 2026
ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි තරුණයෙක් ගිලී මරුට
Local
23 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 05ක් අවසන් ගමන් යති
Local
23 August 2026
මාලිමාවේ තර්ජන හමුවේත් දොරමඬලාව සමූපයේ බලය විපක්ෂයට යයි
Local
23 August 2026
මැදවච්චිය - පුල්එළිය ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
Local
23 August 2026
රාගම සිදුවූ රිය අනතුරකින් දැරියක් මිය යයි; මවත් සහෝදරයාත් රෝහලේ
Local
23 August 2026