රටේ ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත් ජනතාව රවටා මංමුලා කර අන්දවා බොරු පොරොන්දු ලබා දී රටම රවටා බලය ගත් නිසා රටට සුගතියක් ලබා දීමට නොහැකිව වත්මන් රජය ලතවෙන බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා මේ රජය උදුරාගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ පිළිබඳව පවසා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ පූනෑව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගය සාමාජිකයන් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පැවැති ජන හමුවක් හා එක්වෙමින්.
අද වන විට ගොවිතැන විනාශ වී ඇති බවත් ගොවිතැන ශක්තිමත් කරනවා කිව්වත් වගා හානියට, දේපල හානියට අලි මිනිස් ගැටුමට විධිමත් විසදුමක් නොමැති බවත් සමස්තයක් ලෙස ජනතාවගේ අයිතිවාසිකම් විනාශ වන යුගයක් අද රටේ ඇති බවයි විපක්ෂ නායකවරයා පවසා සිටියේ.
සමාජයේ සිටින තරුණ පරපුරට රැකියා නිර්මාණය කරන නව ව්‍යවසායකයන් නිර්මාණය කරන තරුණයන්ගේ සිහින සැබෑ කරන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දරු පරපුරට මව් පරපුරට සමාජයේ අවදානම් කොට්ඨාස සුරක්ෂා කරන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පවසා සිටියේ.
රජයේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංගණනයක් අනුව එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වෙන්න රු. 17000ක් ප්‍රමාණවත් බවට පවසන බවත් මේ සඳහා රජය ද එකඟ වී ඇති බවත් රජය දැන් කටයුතු කරන්නේ මේ දත්ත මත පදනම්ව බවත් රජය දැන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ප්‍රතිපත්ති මේ දත්ත මත සකස් කර අස්වැසුම පවා කපා දමන බවත් අද රජයේ ප්‍රතිපත්තිය කප්පාදු කිරීම බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
ජනතාවගේ ගැටලුවලට අද රජයෙන් උත්තර නැති බවත් බලය ගන්න සුරංගනා කතා කිව්වත් ඒ හැමදේම කතාවට පමණක් සීමා වී ඇති බවත් ඇති හැකි සුප්රක්රට පොහොසතා හැමදාම රජවෙන බවත් ලුම්පන් ධනවාදීන්ට අනුව රටේ නායකයන් හැසිරී කුප්‍රකට කෝටිපතියන්ගේ රූකඩ බවට රජය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්
Local
26 August 2026
අල්ලස් නඩුවකට ඇප මත සිටී SI ගේ බැංකු ගිණුමේ කෝටි ගණනක මුදල් : මුදල්විශුද්ධිකරණ පනත යටතේ නැවතත් රිමාන්ඩ්
Local
26 August 2026
සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්
Local
26 August 2026
සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළව SIට ස්ථාන මාරුවක්
Local
26 August 2026
නීතිපති සුරේෂ් සලේගේ චෝදනාවලට අධිකරණයේදී කරුණු දක්වයි
Local
26 August 2026
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ
Local
26 August 2026
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියාට කුකුල් මස්වල සගවා මත් කුඩු ගෙනා අයෙක් කොටු
Local
26 August 2026
කළුගඟේ ජල ධාරිතාව 20%ට බසී – පැරණි ලග්ගල යළි පෙනෙයි
Local
26 August 2026
ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 26868ක් පරික්ෂාවට - 490ක් අත්අඩංගුවට
Local
26 August 2026
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026