ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජිත 22 වැනි සංශෝධනය මඟින් ජනතාවගේ පරමාධිපත්‍යයට සෘජුවම බලපෑම් ඇති කරන බැවින්, එය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ලක් කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) දැඩි ලෙස අවධාරණය කරනවා.
යාපනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (22) රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇති බවයි එම පක්ෂය නිවේදනයකරන්නේ.
වත්මන් මාලිමා ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති මෙම නව නීතිමය ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පරමාධිපත්‍යය සමඟ සමීපව බැඳී පවතින හෙයින්, එය පාර්ලිමේන්තුවේ පමණක් සම්මත කරගැනීම ප්‍රමාණවත් නොවන බව පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ.
ඒ අනුව, මෙහි සැබෑ අයිතිය හිමි ජනතාවගේ සෘජු අනුමැතිය ලබා ගැනීම පිණිස එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු බවට ඉලංකෙයි තමිල් අරසු කච්චි සභාපති සී.වී.කේ. සිවඥානම් සහ මහ ලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

Latest News
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්‍රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026