මිහින්තලේ, රඹෑව විවිධ සේවා සමුපකාර සමිතියේ දොරමඬලාව ප්‍රාදේශික සමුපකාර ඡන්ද විමසීමෙන් ආණ්ඩුව පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත්ව තිබෙනවා.
ඊයේ (22) දින මහකනදරාව, යාය 02 පාසලේදී පැවැති මෙම ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩු පක්ෂය හතරට එකක් ලෙස පරාජයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයග්‍රාහී අපේක්ෂකයින් සඳහන් කළේ, ඡන්දය ලබා නොදුනහොත් පාරවල් සාදා නොදෙන බවට මාලිමාව ගමේ ජනතාවට තර්ජනය කර තිබූ බවයි.
එලෙස තර්ජන එල්ල වුවද බිම් මට්ටමේ ජනතාවගේ සැබෑ මතය මෙම සමුපකාර ප්‍රාදේශික ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළ බව ඔවුන් පෙන්වා දුන්නා.
"අපිට මේ ආණ්ඩුවට කියන්න තියෙන්නෙ බිම් මට්ටමේ දැන් තියෙන මතය තමයි මේ අද තියෙන ප්‍රාදේශිකය තුළින් පෙනෙන්නේ. සමූපකාර ප්රාදේශිකයක්වත් දිනාගන්න බැරි තත්ත්වයට දැන් ආණ්ඩුව වැටිලා තියෙනවා," යනුවෙන්ද ජයග්‍රාහී අපේක්ෂකයින් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

Latest News
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026
ප්‍රාදේශීය සභා කැබ් රථයක ගැටී කාන්තාවක් මරුට
Local
24 August 2026
ගල්නෑවේ ඇල මාර්ගයක සිරවී සිටි දෙහැවිරිදි දරුවෙක් මරුට
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම මුල් මාස හතේදී ඩොලර් බිලියන 1.79ක් දක්වා පහළට
Local
24 August 2026
ශිරාන් බාසික්ගේ විදෙස් ව්‍යාපාර ගැන තොරතුරු රැසක් එළියට
Local
24 August 2026
ජූලි මාසයේ තේ නිෂ්පාදනය 1%කින් පහළට - පළමු මාස හතේ සමස්ත අස්වැන්නත් පහළට: ෆෝබ්ස් සහ වෝකර් වාර්තා
Local
24 August 2026
‘බැකෝ සමන්’ ගේ මව වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට
Local
24 August 2026
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026