මොණරාගල, හුළංදාව දකුණ, අලියාගල ප්‍රදේශය ආසන්නයේ පිහිටි රජයේ තේක්ක රක්ෂිතයක අද (23) පස්වරුවේ සිට ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මේ වන විට අක්කර 15කට වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති අතර, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ තේක්ක ඇතුළු වටිනා ශාක විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින අතර, තවදුරටත් ගින්න පැතිරීමේ අවදානමක්ද පවතිනවා.

Latest News
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
Local
28 August 2026
නුවරඑළියේ පාසල් 400 කට 'ගෙවතු වගා' පෝෂණ වැඩසටහනක් - ප්‍රතිලාභීන්ට කෘෂි උපකරණ
Local
28 August 2026
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
Local
28 August 2026
සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යන්න අධිකරණයෙන් අවසර පතයි
Local
28 August 2026
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026