පුද්ගලයින් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 18ක සිරදඬුවමක් විඳිමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ ඔහු ඉදිරිපත් කළ ඇපෑල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, ඇප මත නිදහස් කළ ද, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව ඔහුට විදේශගත වීම තහනම් කර තිබෙනවා.
ඒ ඔහු ඉදිරිපත් කළ ඇපෑල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, ඇප මත නිදහස් කළ ද, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව ඔහුට විදේශගත වීම තහනම් කර තිබෙනවා.
Latest News
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි
Local
10 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026