හාරිස්පත්තුව ප්රාදේශීය සභාවට අයත් කැබ් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මහනුවර - කුරුණෑගල මාර්ගයේ සෙනරත්ගම 4 කණුව ප්රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරත් සමග අදාළ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන නැවතී තිබූ බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය විමර්ශන සිදුකරනවා.

Latest News
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026