General25 August 2026

කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය හේතුවෙන් අත්හිටවූ ජලසැපයුම යථා තත්ත්වයට පත් කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes