කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල, මාතර ඇතුළු දකුණු පළාතේ ප්‍රධාන නගර වෙත ගමන් කිරීමට පැමිණි මගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එම පරිශ්‍රය තුළ තදබදයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ගාල්ල සහ මාතර බලා ධාවනය වන අධිවේගී බස් රථ ලබා ගැනීමට පැමිණි මගීන්ගේ පෝලිම් බස් නැවතුම්පොළ පරිශ්‍රයෙන් පිටතට, කිලෝමීටරයකටත් වඩා වැඩි දුරකට ඇදී ගොස් ඇති බවයි 'හිරු' වාර්තාකරු සඳහන් කර සිටියේ.
ගාල්ල සහ මාතර බලා ධාවනය වන අධිවේගී බස් රථ ලබා ගැනීමට පැමිණි මගීන්ගේ පෝලිම් බස් නැවතුම්පොළ පරිශ්‍රයෙන් පිටතට, කිලෝමීටරයකටත් වඩා වැඩි දුරකට ඇදී ගොස් ඇති බවයි 'හිරු' වාර්තාකරු සඳහන් කර සිටියේ.
Latest News
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
Local
16 September 2026
නාමල් අද අධිකරණයට
Local
16 September 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ක පමණ තරමක තද වැසි
Local
16 September 2026
කළුතරදී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු මරුට
Local
16 September 2026
සිංහයින් පැරදූ එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්
Local
16 September 2026
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
Local
15 September 2026
විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්
Local
15 September 2026
සපත්තුවේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරයට ගිය නිලධාරියා මාට්ටු
Local
15 September 2026