ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 04 දෙනෙකු අද (25) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.
ඒ අනුව නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 11 දෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී සිය අක්තපත්‍ර භාරදී තිබුණා.
මෙලෙස අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරුන් බ්‍රසීලය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් ජනරජය, සුඩානය සහ පැනමා රාජ්‍යය නියෝජනය කරනවා.
මහකොමසාරිස්වරුන් ලෙස බංග්ලාදේශය, ඝානාව, බෲනායි ඩාරුසලාම් සහ ගයනා යන රටවල නව රාජ්‍යතාන්ත්‍රිකයින් මෙලෙස අක්තපත්‍ර භාරදී තිබෙනවා.
ඒ අනුව බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස Jorge Geraldo Kadri, චීනයේ තානාපතිවරයා ලෙස Wei Huaxiang, ඔස්ට්‍රියාවේ තානාපතිවරයා ලෙස ආචාර්ය Robert Zischg සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස Eric S. Meyer අක්තපත්‍ර භාරදී තිබෙනවා.
ඩොමිනිකන් ජනරජයේ තානාපතිවරයා ලෙස Francisco Manuel Comprés Heández, සුඩානයේ තානාපතිවරයා ලෙස ආචාර්ය Mohammed Abdalla Ali Eltom සහ පැනමා රාජ්‍යයේ තානාපතිවරිය ලෙස Nubiela Yanarith Ayala අක්තපත්‍ර භාරදී තිබෙනවා.
බංග්ලාදේශයේ මහකොමසාරිස්වරයා ලෙස D.M. Salahuddin Mahmud, ඝානාවේ මහකොමසාරිස්වරයා ලෙස මහාචාර්ය Kwasi Obiri-Danso, බෲනායි ඩාරුසලාම්හි මහකොමසාරිස්වරිය ලෙස Siti Ayfariza Md Jaini සහ ගයනා මහකොමසාරිස්වරයා ලෙස Dharamkumar Seeraj මෙලෙස අක්තපත්‍ර භාරදී තිබෙනවා.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Latest News
පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි
Local
01 September 2026
අමෙරිකා සහ ඉරාන ගැටුම් මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4% කින් ඉහළට
Local
01 September 2026
නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු මධ්‍යම විධානයෙන් තර්ජනයක්
Local
01 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි: විභාගය අවසන් වූයේ රාත්‍රී 10:30ට
Local
01 September 2026
නීතිවිරෝධී චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට
Local
01 September 2026
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026