අනුරාධපුරයේ ප්‍රධාන වාරි ජලාශයක් වන හුරුළුවැවේ ජල ධාරිතාව පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් පහළ බැස තිබෙනවා.
පසුගිය යළ කන්නයට ගොවිතැන් කටයුතු සඳහා සිදුකළ ජලය නිකුත් කිරීම, පසුගිය 3 වැනිදා සිට නවතා දමා තිබුණා.
ඒ වනවිට, හුරුළුවැවේ ජල ධාරිතාව අක්කර අඩි 15,750ක් පමණ පැවති අතර, මේ වන විට එය අක්කර අඩි 14,895ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.
මේ අතර හුරුළුවැවේ සම්පූර්ණ ජල ධාරිතාව වාර්තා වන්නේ අක්කර අඩි 55,000ක්.

Latest News
රථ වාහන දඩ ගෙවීමේදී ජංගම දුරකතන වෙත ලැබෙන පණිවුඩ ගැන පොලිසියෙන් දැනුම් දීමක්
Local
08 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි 11 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
08 September 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
08 September 2026
ජගත් පුෂ්පකුමාරට එරෙහි නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දිවයිනට පැමිණෙයි
Local
08 September 2026
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්
Local
08 September 2026
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026