42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට (26) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් ජාතික පාසල් ක්රීඩාංගණයේදීයි.
එම උත්සවය හෙට පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත අතර ඒ ආගමික නායකයින් හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්වයි මෙය සංවිධානය කරනු ලබන්නේ.

Latest News
රහස් පෙදෙසේ කැළැල් වාර්තාවක් සොයා තරුණියකට හදිකළ බුද්ධි අංශ සැරයන්
Local
02 September 2026
ගෝනගල කන්දේ ගින්න අක්කර 200ක පැතිරිලා
Local
02 September 2026
'වරමක් තියෙනවා' කියා ශාන්ති කර්මයක් කළ තරුණයා අවසානයේ ගඟට බිලිවෙයි
Local
02 September 2026
රේඩා සභාපති ඉල්ලා අස්වෙයි
Local
02 September 2026
DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට
Local
02 September 2026
සිසුවෙකු පැහැරගැනීමට උත්සාහ කළ සිව්දෙනෙකු රිමාන්ඩ්
Local
02 September 2026
ටයිගර් වුඩ්ස්ට වසර පහක රිය පැදවීමේ තහනමක්: මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවෙන් නිදහස්
Local
02 September 2026
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
Local
02 September 2026
සෝ සුසුම් දහසක් මැද චූලා පද්මේන්ද්‍ර අවසන් ගමන් යයි
Local
02 September 2026
5 ශිෂ්‍යත්වයේ සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමිකයේ ධනෝෂ් තීක්ෂණට
Local
02 September 2026