ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම හෙවත් මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හා භේදවලට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් බවයි විපක්ෂනායකවරයා එම පණිවිඩය මඟින් දන්වා සිටින්නේ.
විපක්ෂනායකගේ සුබ පැතුම් පණිවිඩය පහතින්.
''මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හා භේදවලට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් ය. විවිධත්වය අපගේ බෙදීමේ හේතුවක් නොව, ශ්‍රී ලංකාවේ ශක්තිය බවට පත් කරගත යුතු ය. වෙනස්කම් පිළිගනිමින්, අනෙකාගේ අයිතිවාසිකම් හා විශ්වාසයන්ට ගරු කරමින්, කිසිදු ජන කොටසක් අතහැර නොදමන සමාජයක් ගොඩනැගීම අපගේ පොදු වගකීමකි. මුහම්මද් නබිනායකතුමා විසින් පෙන්වා දුන් සාමයේ, සාධාරණත්වයේ සහ සහජීවනයේ මග ශ්‍රී ලංකාවට නව ආලෝකයක් වේවා.!
සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට පින්බර මිලාදුන් නබි දිනයක් වේවා!''

Latest News
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්
Local
11 September 2026
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026