රටම එකට වැඩසටහන යටතේ ඊයේ(25) තුළ දිවයින පුරා සිදු කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ සැකකරුවන් 726ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඔවුන් අතරින් මේ වන විට සැකකරුවන් 03 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පුද්ගලයන් දෙනකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බවද පොලිස් මූලස්ථානය පවසනවා.
සිදු කරන ලද එම වැටලීම් අනුව හෙරොයින් වැටලිම් 222 අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 287 ක්, ගංජා ග්‍රෑම් 161 , මත් පෙති සහ කුෂ් හෂීෂ් ඇතුලු මත්ද්‍රව්‍ය වැටලීම් 54ක් සිදු කරනු ලැබු බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.
මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම,ඇබ්බැහිවුවන්
පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහුවිධ ප්රවේශයන් මඟින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබු බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩසටහන සිදු කරන බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.

Latest News
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ
Local
26 August 2026
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියාට කුකුල් මස්වල සගවා මත් කුඩු ගෙනා අයෙක් කොටු
Local
26 August 2026
කළුගඟේ ජල ධාරිතාව 20%ට බසී – පැරණි ලග්ගල යළි පෙනෙයි
Local
26 August 2026
ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 26868ක් පරික්ෂාවට - 490ක් අත්අඩංගුවට
Local
26 August 2026
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026
ගතවූ පැය 24 දී රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් 6ක් මරුට
Local
26 August 2026
රටම එකට වැඩසටහන යටතේ 726ක් දැලේ
Local
26 August 2026
ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා පරාජය කළ 15 හැවිරිදි ඉන්දියානු පුංචි සූරයා
Local
26 August 2026
සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි
Local
26 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් විවෘත කිරීමට ඉරානය සහ ඕමානය සාකච්ඡා
Local
26 August 2026