ඊයේ(25) දින ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් පුද්ගලයන් 26868 ක් පරික්ෂා කර 490ක් සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දන්වා තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම කොට්ඨාශ මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙනවා.
මේ දිනවලදී සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී රථවාහන සහ වෙනත් වැරදි සඳහා 4036 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
තවද දිවයින පුරා කරන ලද විමර්ශනවලින් අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම් නිසා සැකකරුවන් 92 දෙනෙකු සහ බීමත් රියදුරන් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන්නේ,
දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ බව සෘජුව හඳුනාගත් පුද්ගලයින් 24 දෙනෙකු සහ අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරින්තුකරුවන් 228 දෙනෙකුද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන්නේ.
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන්නේ, පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා මේ දිනවල ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවයි.

Latest News
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026