මේ වන විට දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික් 7ක පවුල් 26, 457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
මේ අතර දිස්ත්‍රික් 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24, 144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා දීමේ කටයුතු ද මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි වර්තා වන්නේ.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව ජනතාව පවසනවා.
මේ අතර ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි බලාපොරොත්තු වන බවය.
මේ අතර කුකුළේගඟ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙන බවයි වර්තා වන්නේ.

Latest News
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026