මන්නාරම හරහා කන්කසන්තුරය සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ද මුහුදු රළ මීටර් 2 සිට 2.5ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මේ පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ද මුහුදු රළ මීටර් 2 සිට 2.5ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මේ පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
Latest News
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026