නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 177 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
1,500කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවයි නේපාල බලධාරීන් සඳහන් කර ඇත්තේ.
නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයට උතුරින් පිහිටි රාසුවා ප්‍රදේශයට ඊයේ අලුයම මෙම හදිසි ගංවතුර තත්ත්වය බලපෑ අතර, ගම්මාන රැසක් ජලයෙන් යටවී මාර්ග සහ යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව තිබෙනවා.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, ග්ලැසියරයක් කඩා වැටීමත් සමග ඇති වූ සුන්බුන් ගලායාමක් හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මීට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.

Latest News
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026